Description:
ග්රාමීය මහජන පුස්තකාල හා ප්රජා සමූහ රටාව - සිරිපාල දොඩාවත්ත, මණ්ඩලීය පුවත් - 1977 ආධාර ලබන පුස්තකාල දිස්ත්රික්ක පහකින් තෝරයි, "ඉෆ්ලා" මහජන පුස්තකාල ප්රමිති - සිංහලෙන්, මාණ්ඩලීය පුවත් - නුපුහුණු පුස්තකාල සේවීන් 194 කට හැදින්වීමේ පාඨමාලා, ජනතාව හා පොත් ඒකරාශී කිරීම - "බූන්කෝ" හෙවත් ජපන් රටේ ළමා පුස්තකාල, ටෝකියෝ ළමා පුස්තකාලයේ අධ්යක්ෂක කියෝතෝ මත්සුවෝකා - පරිවර්තනය පියසේන වික්රමගේ, අඩ අඳුරේ පතපොත කියවීම (නවදිල්ලියෙන්), අනූපමේය අත් පිටපත් ගබඩාව - ලෙනින් ග්රෑඩ්, තෙත පොත් වේලන අලුත් ක්රමයක් - කොලෝන්