dc.contributor.author |
National Library of Sri Lanka |
|
dc.date.accessioned |
2021-02-18T07:30:09Z |
|
dc.date.available |
2021-02-18T07:30:09Z |
|
dc.date.issued |
2021-02-17 |
|
dc.identifier.uri |
http://220.247.247.85:8081/handle/123456789/37793 |
|
dc.description |
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය තවදුරටත් ලෝකයට විවෘත වෙමින් Global Academic Research Institute (GARI) සහ The Asia Foundation යන ආයතන සමග මීට ඉහත දී අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගරු අධ්‍යාපන කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් අමාත්‍යතුමන් සහභාගී විය. මෙහි දී ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ 50වන සංවත්සරය නිමිත්තෙන් එහි සමරු කලාපයේ ඉලෙක්ට්‍රොනික පිටපත ද අමාත්‍යතුමා අතින් එළිදැක්විණි. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා, අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා ඇතුළු පුස්තකාල නිළධරයන්ද, The Asia Foundation ආයතනය නියෝජනය කරමින් එහි ශ්‍රී ලංකා නියෝජිත දිනේශා ද සිල්වා මහත්මිය ඇතුළු එහි නියෝජිතයන් ද, Global Academic Research Institute නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක සම්පත් අබේවික්‍රම මහතා ඇතුළු නියෝජිතයන් සහ තවත් සම්භාවනීය ආරාධිතයන් රාශියක්ම සහභාගී විය. |
en_US |
dc.publisher |
National Library of Sri Lanka |
en_US |
dc.title |
National Library of Sri Lanka collaborations with Global Academic Research Institute (GARI) and The Asia Foundation - 2021-02-17 |
en_US |
dc.type |
Image |
en_US |