ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රය 1973 අප්‍රේල් 27 වැනි දින II වැනි කොටස අතිරේකය, 30.04.1973 (අගමැතිගේ නියමය පරිදි පළ කරන ලදී) ඇසෝෂියේටඩ් නිව්ස් පේපර්ස් ඔප් සිලෝන් ලිමිටඩ් (විශේෂ විධිවිධාන) : ඇසෝෂියේටඩ් නිව්ස් පේපර්ස් ඔප් සිලොන් ලිමිටඩ් යන නාමය යටතේ ව්‍යාපාර කරන සමාගමේ තත්ත්වය වෙනස් කිරීම ස| හා ද ඒ සමාගමේ කොටස් නැවත බෙදාහැරීම පිණිස ද ඒ සමාගමේ ව්‍යාපාර හා කටයුතු පිළිබ| කළමනාකාරීත්වයේ හා පරිපාලනයේ වගකීම් දරන යන මණ්ඩලය ප්‍රතිසංස්ථාපනය කිරීම පිණිස ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරැණු ස| හා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

Files in this item

This item appears in the following Collection(s)

Search


Browse

My Account