ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රය 1973 මැයි 04 වැනි දින II වැනි කොටස අතිරේකය, 07.05.1973 (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිවරයාගේ නියමය පරිදි පළ කරන ලදී) ක්‍රීඩා : ජාතික ක්‍රීඩා සභාවක්, දිස්ත්‍රික් ක්‍රීඩා කමිටු, ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩා කමිටුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු ක්‍රීඩා කමිටුව පිහිටුවීම ස|හා ක්‍රීඩා අරමුදලක් ඇති කිරීම ස|හා ද ජාතික ක්‍රීඩා සංගම් ලියාපදිංචි කිරීම හා පරිපාලනය කිරීම ස|හා සහ ක්‍රීඩා ශිල්පායතන පිහිටුවීම ස|හා ද විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඊට සම්බන්ධ හෝ ආනුෂාංශික කරැණු ස|හා විධිවිධාන සැලැස්වීම පිණිසත් වූ පනත් කෙටුම්පතකි.

Files in this item

This item appears in the following Collection(s)

Search


Browse

My Account