dc.description |
කරණීයමෙත්ත සූත්රටයේ නිදාන කථාව, ආරම්භක ගාථාව, කරණීයමෙත්ත සූත්රාය, කරණීයමෙත්ත සූත්ර යේ පදාතථී වෙන වෙනම, කරණීයමෙත්ත සූත්රුයට නියමිත යන්ත්රෙය, ජීවම, පිරිත් තුන්සූත්රදය, දේවාරාධනාව, ආරක්ෂාව, පත් බිඳීම ගතයුතු ප්රනමාණය, කරණීයමෙත්ත භාවනාව වඩන ක්රරමය 14, උපදෙස්, මෙත්තානිශංස සූත්රූය හෙවත් කඳ පිරිත, ආනිශංස, ප්රභයෝජන ගන්නා ක්ර ම, පොල් ගස් කුරුමිණියන් කනවාට, කුඹුරේ ගොයම් කෘමීන් විදිනවාට, කුරුල්ලන්ගෙන් වන හානිවලට, වී පෙට්ටිවලට ඉපියන් වහනවාට, මී උවදුරුවලට,කැරපොතු උවදුරුවලට, උඳුගොව්වා කනවාට, කුඹුරේ මැස්සන්ට, ප්ර්සූත වේදනාව නැතිව දරුවන් ලබන්නට, ගවයෝ බෝවීමට, කුඹුරේ අස්වැන්න වැඩිවීමට, සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීමට, භූත දෝෂ නිවාරණය, කුඩා දරුවන් හීනෙන් භය වෙනවාට, රතගායට, ඇස්වහට,ඇස්වහ බැලීම, තාවකාලික හොරිවලට, කුෂ්ටවලට, යටිපතුල් විළුම් පැළෙනවාට, මුහුණ රූපත් වීමට, කුරුලෑවලට, වායු ගෙඩිවලට, ඉගෙනීම දුර්වල අයට, සිහි මුර්ච්ඡාවට, වස විෂ කැවුණාට, තදබල ඉසේ ඇම්මට, තදබල දත් කැක්කුමට, දත්මුල් දියවීමෙන් ඇතිවන තදබල දතේ කැක්කුමට, ප්රේ්ත භයට, තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගවලට, අනවින කොඩි වින ඇතොත්, දියවැඩියාවට, මාන්දමට, කෑම ඇඟට නොඅල්ලා බඩ ලොකුවීමට, ගෙඩි පිටවන අර්ශස් රෝගයට, තදබල ඇදුමට, වෙළඳාම දියුණු වන්නට, ගෙදර අඹුසැමි භේද දුරුවන්නට, ගේදොර සිරියාව දියුණුවට, සර්ප විෂට, බලු විෂට, වෙඩි වැළැක්වීමට, පොල් මුල් වේයන් කනවාට, ප්රොයෝජනවත් අනිත් ගස්වලට, වසංගත බෝවෙන රෝගවලට, බෝවෙන රෝගවලට, ගෙදර නිතර එන කරදරකාරී ගෙම්බන් දුරු කිරීමට, නිතර මීයන්ගෙන් කරදර වේ නම්, ඇඳන් මකුණන්ට, ඉගෙනීම දුර්වල මන්ද බුද්ධික දරුවන්ට, බාලගිරි දෝෂයට, පපුවේ කැක්කුමට, අතපය කොර වීමට, බඩේ අජීර්ණයට, ඇදුමට, කිරිපණුගායට, ඊට ප්රිත්ය,ක්ෂ බෙහෙත්, නියඟලා විෂට, මඤ්ටඤාක්කා විෂට, ජයපාල විෂට, අධික විෂ දුම් ඉරීමට, ගෙවල් ආරක්ෂාවට, මුට්ටිවලට දැමිය යුතු ද්රමව්යම, ප්රටතිඵල ඉක්මන් කරගන්නා අයුරු, යන්ත්රිය, කිලිමාලයට, දුර්ලභ වැසි පිරිත, මෙයින් ප්රයයෝජන ගන්නා ක්රටමය, ඉක්මන් ප්රරයෝජන ගන්නා ක්රකමය, පන්සිල් ගැනීම, නමස්කාරය, තෙරුවන් සරණ යාම, පන්සිල් සමාදන් වීම, සිංහලෙන් මල් පූජා කිරීම, දෙවියන්ට පිං දීම, ඉරුගෙ අපලයට, සඳුගෙ අපලයට, අඟහරු අපලයට, බුධගේ අපලයට, සිකුරු අපලයට, සෙනසුරු දෝෂයට, රාහු අපලයට, කේතු අපලයට, ලග්නවලින් ඇතිවන අපලවලට |
en_US |