Description:
ශරීර ලක්ෂණ ප්රනභෙද උත්පත්තිය, දත්, විෂ වේගය හා දෂ්ට කිරීමේ දශ වැදෑරුම් හේතු, දූත ලක්ෂණ හා සුබ අසුබ නිමිති, සර්ප දෂ්ටයට අශූභ තිථි, දින වේලා නැකැත් රාශි යෝග ස්ථාන හා කලා, අෂ්ට නාග වැලඳීම (දින බෙදීම) අටකුල නාග ලක්ෂණ දළ වැදීම මතභෙද හා කුලභෙදය, දුතයාට මැතිරීම රෝගියා බලන්නට පිටත්වීම විෂ පිස දෑමීම මුලික ප්රුතිකාර දෂ්ට මුඛය පරීක්ෂා කිරීම් දුම්මල මැතිරීම විෂ ඉරීම හා මැතිරීම, පත්තෑයා ගොනුස්සා කණකටුවා කරවැලා මාපිලා බිංඋල්ලා රත්දන්ඩා හා දෙපත්නයා, විෂ මුර්ච්ඡාව මළ නොමළ බව පරීක්ෂා කිරීම අනුපුට්ටුව උස්මාත්තාව බැඳි විෂ කැපීම, තෙලිස්සා පොළඟා සහ නාගයා, මී මැසි බමර දෙබර විෂ, සියලු සර්ප විෂට පොදු බෙහෙත්