Description:
පුස්තකාල ඉතිහාසය, පුස්තකාලයක් යනු කුමක්ද?, පුස්තකාල වර්ග, පුස්තකාලයක සිදුවන ප්ර ධාන කාර්යයන්, පුස්තකාලය හා තාක්ෂණය, පුස්තකාලය සඳහා තාක්ෂණය, පුස්තකාල සඳහා විදුලි සැපයුම, අකුණු සන්නායක භාවිතා කිරීම, ඉලෙක්ට්රොුනික උපකරණ සඳහා සර්ජ් ප්රොුටෙක්ටර්ස් භාවිතා කිරීම, යූ. පී. එස්. භාවිතා කිරීම, විදුලි ජනන යන්ත්රස භාවිතා කිරීම, ආරක්ෂක ගේට්ටු භාවිතා කිරීම, පුස්තකාලයේ පොත් පත් සඳහා ටැටල් ටේප් භාවිතා කිරීම, පොත් පත් සඳහා ආර්. එෆ්. අයි. ඩී. ටැග් සවි කිරීම, පුස්තකාල කලමනාකරණ පද්ධති මෘදුකාංග භාවිත කිරීම, දර්ශන තිර භාවිත කිරීම, පුස්තකාල සඳහා සර්වර් පරිගණක භාවිත කිරීම, සී. සී. ටීවී. කැමරා පද්ධතියක් සවි කිරීම, තොග සත්යාසපන යන්ත්රප භාවිතය, ඩ්රොරප් බොක්ස් භාවිතය, ස්වයංක්රීීය පොත් නිශ්කාශන යන්ත්රප භාවිතය, බල්ක් එස්. එම්. එස් පහසුකම, දුවන පඩි හා දුවන පටි භාවිත කිරීම, රොබෝ අත් භාවිතා කිරීම, ස්වයංක්රි ය පොත් වෙන් කිරීමේ පද්ධති භාවිතා කිරීම, වයි-ෆයි තාක්ෂණය භාවිතා කිරීම, පුස්තකාලය සඳහා වෙබ් අඩවියක් භාවිත කිරීම, පුස්තකාලය සඳහා ෆේස් බුක් පිටුවක් නිර්මාණය කිරීම, පාඨකයන් හා සන්නිවේදනය කිරීම සඳහා නවීන තාක්ෂණික යෙදවුම් හා මෘදුකාංග යොදා ගැනීම, පොදු ඇමතුම් පද්ධති යොදා ගැනීම, ස්වයංක්රීීය ගිනි නිවීමේ පද්ධති භාවිතය, විදුලි සෝපාන භාවිතය, දුරස්ථ පාලන මෘදුකාංග භාවිතා කිරීම, වගකීම් සහතික, උපස්ථ වගකීම්, සහතික හා සේවා වගකීම් සහතික, තාක්ෂණික ප්ර්තිස්ථාපන සැලසුම් සකස් කිරීම.