Description:
බෞද්ධ විහාර දේවාලගම් නීතියේ පසුබිම, ව්ය වස්ථාපිත බෞද්ධ විහාර දේවාලගම් නීති, බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ ප්රනතිපාදන පිළිබඳ විග්රවහයක්, විහාරස්ථාන දේපල වලට අදාලව නඩු පැවරීම, බෞද්ධ නීතියේ ප්රේවණතා, ඉදිරි දැක්ම, උඩරට ගිවිසුම ( මුල් පිටපත), උඩරට ගිවිසුමේ නුතන සිංහල අකුරු පිටපත, 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත, බෞද්ධ විහාර දේවාලගම් පනතේ නුතන සංශෝධන්හි පෙළ 1968 අංක 11 දරණ බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත, 1973 අංක 34 දරණ බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත, 1980 අංක 22 දරණ බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත, 1981 අංක 18 දරණ බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත,1981 අංක 42 දරණ බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත, 1992 අංක 03 දරණ බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත, 2013 අංක 34 දරණ බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත, වර්ෂ 1809 සිට අද දක්වා සම්මත වූ බෞද්ධ විහාර දේවාලගම් ආශ්රි)ත නීති පෙළගැස්ම, බෞද්ධ විහාර දේවාලගම් පනත ආශ්රි්ත නඩු තීන්දු, වැදගත් සිංහල යෙදුම්වල ඉංග්රීමසි වදන්, බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත කෙටුම්පත් පනත, බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 3 වැනි වගන්තිය යටතේ නියෝගය අඩංගු ගැසට් පත්රමය 16.08.2009, බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 3 වැනි වගන්තිය යටතේ නියෝගය අඩංගු ගැසට් පත්ර,ය 15.03.2013, බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 3 වැනි වගන්තිය යටතේ නියෝගය අඩංගු ගැසට් පත්රයය 03.11.2015, අනුරාධපුරයේ අටමස්ථානයේ භාරකාරත්වය